CRICKET - SINHALAEXCLUSIVE - Sinhala

අවසන් විස්සයි විස්ස තරගයෙන් කුසල් මෙන්ඩිස්ගේ නමට වාර්තා රැසක්..!

“ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම අර්ධ ශතක ප්‍රමාණයක් රැස් කර පිතිකරුවා… අර්ධ ශතක 14ක්
මේ වනවිට ලබාගෙන තියෙනවා.

බංගලාදේශයට එරෙහිව වැඩිම අර්ධ ශතක ඉනිම් ප්‍රමාණයක් රැස්කළ ශ්‍රි ලංකා පිතිකරුවා… අර්ධ ශතක ඉනිම් 6ක් දියත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කඩුලු රකින්නෙක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකදි රැස්කළ හොදම ඉනිමේ අයිතිකාරයා…

ඊයේ ශ්‍රීලංකාව සහ බංගලාදේශය අතර පැවති තරගයේදී මේ වාර්තා සියල්ලම කුසල් මෙන්ඩිස්ට හිමිවිය..

Related Articles

Back to top button