CRICKET - SINHALAEXCLUSIVE - Sinhala
අපි හෙට තරගය දිනන තත්වෙකයි ඉන්නේ – බංගලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ

“අපි මේ තරගාවලිය දිනන තත්වෙකයි ඉන්නේ.අපේ ඉලක්කය කොහොමහරි ඊලග තරගය ජයග්‍රහනය කිරීම සහ ඒ වෙනුවෙන් අපි 100% ක්ම කැපවෙනවා..!
“බංගලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා අද පැවැති මාධ්‍ය හමුවෙදී මේ බව ප්‍රකාශ කර තිබුණා..