CRICKET - SINHALAEXCLUSIVE - Sinhala

ඊයේ පැවැති තරගයෙන් ඇන්ජලෝ මැතිවුස්ට තවත් වාර්තාවක්..!

“විස්සයි විස්ස පිටියේ Power play පන්දුවාර තුල ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයා බවට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස් ඊයේ සමත් වුණා .ඔහු එ දස්කම දක්වනු ලැබුවේ ඊයේ ශ්‍රීලංකාව සහ බංගලාදේශය අතර පැවති පළමු විස්සයි විස්ස තරගය අතරතුරයි..!

Related Articles

Back to top button