CRICKET - SINHALAEXCLUSIVE - Sinhala

අවසන් විස්සයි විස්ස තරගයේ ශ්‍රීලංකා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම නැවතත් වනිඳු හසරංගට..!

ශ්‍රීලංකා සහ බංගලාදේශ තෙවන විස්සයි විස්ස තරගයේදී ශ්‍රීලංකා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම නිත්‍ය නායක වනිදු හසරඟට පැවරී තිබෙනවා.ඒ ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් පනවා තිබු තරග දෙකක තහනමකින් පසුවයි.

Related Articles

Back to top button