CRICKET - SINHALAEXCLUSIVE - Sinhala
කලක් ශ්‍රීලංකා දගපන්දුව රජකළ අකිල ධනංජය නැවතත් ශ්‍රීලංකා ටෙස්ට් සංචිතයට..!

වසර 5කට පසු ශ්‍රීලංකා ටෙස්ට් සංචිතයට අකිල ධනංජයව කැදවයි.ඒ බංගලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.