CRICKET - SINHALAEXCLUSIVE - Sinhala

චරිත් අසලංක ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකත්වයට.!

තරග තහනමකට ලක් ව එළැඹෙන බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලියේ මුල් තරග දෙක අහිමි වෙන වනිදු හසරංග වෙනුවට එම තරග දෙකේදී ශ්‍රී ලංකා කන්ඩායම මෙහෙයවීමේ වගකීම චරිත් අසලංක හටහිමි වීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

Related Articles

Back to top button