CRICKET - SINHALAEXCLUSIVE - Sinhala

මතිෂ පතිරණ අද තරගයෙන් ඉවතට..?

“බංග්ලාදේශය සමග අද පැවැත්වෙන දෙවෙනි T20I තරගයේදී මතීෂ පතිරණ වෙනුවට දිල්ශාන් මදුශංක හෝ නුවන් තුෂාර ක්‍රීඩා කරනු ඇති බවට Daily News වාර්තා කර සිටියි. ඒ පළමු විස්සයි විස්ස තරගයේදී මතිෂ පතිරණ ආබාධයකට ලක් වීම නිසාය.

Related Articles

Back to top button