CRICKET - SINHALAEXCLUSIVE - Sinhala

අසිත ප්‍රනාන්දු වෙනුවට සුපිරි වේගපන්දු යවන්නෙක් ශ්‍රීලංකා කණ්ඩායමට..!

”අසිත ප්‍රනාන්දු හට අවම වශයෙන් සති තුනක් හෝ හතරක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදු වන බව [දිනපතා Ft] පවසයි.එසේ උවහොත් ලහිරු කුමාර බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින සහ ටෙස්ට් තරගාවලි දෙකේදීම ඔහුගේ අඩුව පිරවීමට නියමිතයි.

Related Articles

Back to top button