CRICKET - SINHALAEXCLUSIVE - Sinhala

මතීෂ පතිරණට ආබාධයක්..!

”ඊයේ තරගයේදී මතීෂ පතිරණට මස්පිඩු පෙරලීමක් නිසා සිදු වූ ආබාධය නිසාවෙන් ඔහුව ස්කෑන් පරීක්ෂණයකට යොමු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.ඒ අනුව ඔහුට අනිද්දා පැවැත්වෙන තෙවන විස්සයි විස්ස තරගය අහිමි වීමට බොහෝ ඉඩකඩ ඇත..

Related Articles

Back to top button