CRICKET - SINHALAEXCLUSIVE - Sinhala

ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳින්ම පන්දු රැකු ක්‍රීඩකයාට හිමි වන “Orange Cap and the Coin” සම්මානය චරිත් අසලංකට.!

චරිත් අසලංකගේ විශිෂ්ඨ පන්දු රැකීම හේතුවෙන් කණ්ඩායමෙන් ලබාදෙන “Orange Cap and the Coin” සම්මානය ඔහුට හිමිවුණා.

මෙය කණ්ඩායමේ ඉහළම දස්කම් දක්වන ක්‍රීඩකයින්ව දිරිගැන්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලය ගනු ලැබූ අගනා පියවරක්.

Related Articles

Back to top button