CRICKET - SINHALAEXCLUSIVE - Sinhala

“ශ්‍රි ලංකාවේ පැතුම” – පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩකයාට නිර්දේශ වෙයි..!

පෙබරවාරි මාසයේ ICC වසරේ හොඳම ක්‍රීඩකයා සම්මානය සඳහා Yashasvi Jaiswal පැතුම් නිශ්ශංක සහ කේන් විලියම්සන් නම් කර ඇත.

මේ සම්බන්දව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කල නිල ජයරුපය පහතින්..!

May be an image of 3 people and text that says "MICC FEBRUARY NOMINEES MAM DIERMI1 MICC MEN'S PLAYER OF THE MONTH FEBRUARY 2024 YASHASVI JAISWAL PATHUM NISSANKA KANE WILLIAMSON"

Related Articles

Back to top button