CRICKET - SINHALAEXCLUSIVE - Sinhala

“ශ්‍රී ලංකාව සමග ක්‍රිඩා කරන එක අපිට පීඩනයක් නෙවෙයි” – බංගලාදේශ නායකයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරයි.!

ශ්‍රී ලංකා බංගලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් අද විස්සයි-20 තරඟාවලිය ආරම්භ වීමට නියමිතයි. මේ සම්භන්දයෙන් අදහස් දක්වමින් බංගලාදේශ නායක Najmul hossain shanto ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සඳහන් කර සිටියා.

“මම අතීතය ගැන සිතන්නේ නැහැ, මම හිතන්නේ මේක හොඳ තරගමාලාවක් වේවි. අපි මේ තරගමාලාව ජයග්‍රහණය කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. ඔවුන් සමග ක්‍රිඩා කරන එක අපිට පීඩනයක් නෙවෙයි. මට අපේ ප්‍රතිවාදීන් ගැන පීඩනයක් නැහැ. අපි කරන දේ ගැන හොඳට අවධානය යොමු කරනවා. අපිට පාලනය කරන්න පුළුවන් දේ කරන්න ඕන. හැම ජාත්‍යන්තර තරඟාවලියක්ම පීඩනයක් තියෙනවා, ඒක අපේ ප්‍රතිවාදීන්ටත් තියනවා. අපේ පන්දු යවන්නන් පස් හය දෙනාටම තරඟ ජයග්‍රාහකයින් වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.”

Related Articles

Back to top button