CRICKET - SINHALAEXCLUSIVE - Sinhala

සිය සියවෙනි ටෙස්ට් ක්‍රිකට් තරගයට එක්වන රවිචන්ද්‍රන් අශ්වින්..!

“ඉන්දීය සුපිරි දග පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් සිය සියවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරනවා. ඒ එංගලන්තය සමග අද දර්මසාලා හිදී ආරම්භවන පස්වන ටෙස්ට් ක්‍රිකට් තරගයට එක්වෙමින්.ඔහු මේ වන විට ටෙස්ට් තරග 99ක් ක්‍රීඩා කරමින් කඩුළු 507ක් දවාගෙන තිබෙනවා.

Related Articles

Back to top button