CRICKET - SINHALAEXCLUSIVE - Sinhala

පාකිස්ථාන කන්ඩායමට හමුදා පුහුණුවක්..!

“පාකිස්තාන යුද හමුදාව මඟින් මෙහෙයවන විශේෂ පුහුණු කඳවුරකට පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන්ව සහභාගී කරවීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව නඟා සිටුවීම සඳහාය.

මාර්තු 25 වැනිදා සිට අප්‍රේල් 8 දක්වා මෙම පුහුණු කඳවුර පවත්වනු ලබන්නේ, පාකිස්තාන පිලේ ඉදිරි තරග සංචාර සහ ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින බව වාර්තා වේ.

Related Articles

Back to top button