CRICKET - SINHALAEXCLUSIVE - Sinhala

ශ්‍රීලංකා සහ බංගලාදේශ තීරණාත්මක විස්සයි විස්ස තරගය අනිද්දා.

ශ්‍රීලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ,මේ වන විට තරග 1 බැගින් දෙපිලම ජයග්‍රහණය කරමින් සමතත්වයේ පසුවනවා.එම නිසා අනිද්දා පැවැත්වෙන තරගය දෙපිලටම විශේෂයි.

Related Articles

Back to top button