CRICKET - SINHALAEXCLUSIVE - Sinhala

ඊයේ තරගයේ ශ්‍රීලංකාව වෙනුවෙන් හොදම පන්දු රකින්නාට ලැබෙන සම්මානය අවිශ්කට..!

ඊයේ තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් හොදම පන්දු රකින්නා ලෙස ඇගයීමකට ලක් වෙන අවිශ්ක ප්‍රනාන්දු විසින් ‘ තැඹිලි හිස් වැසුම සහ සමරු කාසිය ‘ හිමිකර ගත්තා.

මෙය කණ්ඩායමේ ඉහළම දස්කම් දක්වන ක්‍රීඩකයින්ව දිරිගැන්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලය ගනු ලැබූ අගනා පියවරක්.

Related Articles

Back to top button