CRICKET - SINHALAEXCLUSIVE - Sinhala
කුසල් මෙන්ඩිස්ගෙන් තවත් වාර්තාවක් ක්‍රිකට් ඉතිහාස පොතට.

ශ්‍රී ලංකාවෙන් පිටතදී T20I අර්ධ ශතක 10ක් වාර්තා කල පලමු ලාංකීය පිතිකරුවා වීමට කුසල් මෙන්ඩිස් සමත් විය.ඒ බංගලාදේශය සමග පැවතී පළමු විස්සයි විස්ස තරගය අතරතුරයි.